දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බරපතල වංචා පිටුපස සිටි ප්‍රබලයන් ඉදිරියේදි හෙළිවේවි - කබීර් හෂීම්
Homeප්‍රවෘත්ති

බරපතල වංචා පිටුපස සිටි ප්‍රබලයන් ඉදිරියේදි හෙළිවේවි - කබීර් හෂීම්

PropellerAds

පසුගිය මැතිවරණවලදී පැවති රජයේ වංචා දූෂණ පිළිබඳව දැඩි කතාබහක් ඇති වූ අතර වත්මන් රජයේ ප්‍රකාශ කළේ එම වංචා දූෂණවලට පැවති රජයේ ප්‍රබලයන් රැසක...

‘‘මේ රටේ කුපක්‍රට ව්‍යාපාරිකයො අල්ලගෙන චීනයෙන් මේ රටට දුම්වැටි ආනයනය කරන්න හදනවා‘‘ මංගලගේ තීරණයට එරෙහිව පැමිණිල්ලක්
රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස්වෙයි..?
සැමියා බිරිඳගේ මවිපියන්ගේ නිවසට ගිනිතබා ගෙල වැළලාගෙන මියගිහින්..
බරපතල වංචා පිටුපස සිටි ප්‍රබලයන් ඉදිරියේදි හෙළිවේවි - කබීර් හෂීම්
පසුගිය මැතිවරණවලදී පැවති රජයේ වංචා දූෂණ පිළිබඳව දැඩි කතාබහක් ඇති වූ අතර වත්මන් රජයේ ප්‍රකාශ කළේ එම වංචා දූෂණවලට පැවති රජයේ ප්‍රබලයන් රැසක් වගකිව යුතු බවයි. එම ප්‍රබලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර රටට සිදුවූ පාඩුව පියවීමට කටයුතු කරන බවට මැතිවරණ සමයේදී පොරොන්දු විය.
 
කෙසේ වෙතත් විවිධ කොමිෂන් සභා පවා පිහිටුවමින් වංචා-දූෂණ පිළිබඳ තොරතුරු හෙළිකර ගත්තද ඒ සම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රබලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තවමත් අසමත්ව තිබේ.
 
මේ වනවිට යහපාලන රජය බලයට පත්ව වසර දෙකක් ගතවී ඇතත් තවමත් අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බව වරින් වර ප්‍රකාශ කිරීම හැර අවසන් කළ විමර්ශනයක් හෝ දඬුවම් ලබාදුන් පුද්ගලයෙක් හෝ නොමැත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බරපතල වංචා පිටුපස සිටි ප්‍රබලයන් ඉදිරියේදි හෙළිවේවි - කබීර් හෂීම්
බරපතල වංචා පිටුපස සිටි ප්‍රබලයන් ඉදිරියේදි හෙළිවේවි - කබීර් හෂීම්
http://ift.tt/2glyw6B
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_474.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_474.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy