බලන්ගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ පල්ලෙකන්ද බෙලිගල පන්සල හංදිය අසලදි බිරිඳක් සහ සැමියා අතර ඇතිවු පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින්...
පසුව එම ප්‍රදේශයේම රත්නපුර බලන්ගොඩ මාර්ගය අසල එම සැමියාගේ සිරැර ගසක එල්ලෙමින් තිබියදි පොලිසිය විසින් සොයාගෙන ඇත.ඔහු ගෙල වැලලාගෙන මියගොස් තිබෙන බවට පොලිසිය සැකපල කරයි.
නිවස ගිනි ගැනිම හේතුවෙන් එහි පදිංචිව සිටි බිරිඳගේ මව සහ පියා බරපතල පිළිස්සුමි තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.
සිද්ධියෙන් ගෙළවැලලාගෙන මියගෙස් ඇත්තේ බලන්ගොඩ මොරහැර ප්‍රදේශයේ පදිංචිව සිටි පොල්වත්තගේ දොන් සංජිව සේනාධිර (37) විහාහක පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ගින්නෙන් හානි වු නිවස සහ ඒ ආසනයේ මාර්ගය අසල ගසක ගෙළවැලලාගෙන මියගෙස් සිටි පුද්ගලයාගේ සිරැර බලන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතාගේ පාරික්ෂාවටභාජනය විය.
සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති අජන්ත ලාල් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති කේ.ආර්.ජි.කේ.බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් විසින් පවත්වති.
– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
COMMENTS