මෙරට සේවය කරන චීන ජාතිකයින් ලංකාවේ දුම්වැටි භාවිතා කිරීමට අකමැති බව ප්‍රකාශ කරන මංගල සමරවීර අමාත්‍යවරයා ඒ වෙනුවට චීනයෙන් දුම්වැටි ආනයනය කිර...
මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා යම් උත්සාහයක් දරමින් සිටින මොහොතක මංගල සමරවීර අමාත්‍යවරයා විසින් කුපක්‍රට ව්‍යාපාරිකයින් සමඟ එක්ව චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට සැරසෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ ‘‘ජනාධිපතිතුමා මතින් නිදහස් රටක් ගොඩනගන්න යම් උත්සාහයක් දරනවා. ඒ උත්සාහය අතරතුර කැබිනට් එකේ ඉන්න ඇතැම් ඇමතිවරු කුමන්ත්‍රන දියත් කරනවා. ඒකෙ ප්‍රධාන කුමන්ත්‍රණකරුවෙක් තමයි මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා. මේ වනවිට මංගල සමරවීර අමාත්‍යවරයා මේ රටේ කුපක්‍රට ව්‍යාපාරිකයො කිහිප දෙනෙක් අල්ලගෙන චීනයෙන් මේ රටට දුම්වැටි ආනයනය කිරීමේ විශේෂ බලපත්‍රයක් නිකුත් කිරීමට සූදානම් කරලා තියෙනවා.‘‘ යනුවෙනි.
COMMENTS