මෙතෙක් සිදුකළ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ලන්ච ෂීට් එකක් නිෂ්පාදනය ශත 60 කුත් පොලිතින් බෑගයක් නිෂ්පාදනය සඳහා ශත 60ක මුදලකුත් වියදම් වූ බව...
මෙතෙක් සිදුකළ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ලන්ච ෂීට් එකක් නිෂ්පාදනය ශත 60 කුත් පොලිතින් බෑගයක් නිෂ්පාදනය සඳහා ශත 60ක මුදලකුත් වියදම් වූ බව පැවසේ. එහෙත් නව අමුද්‍රව්‍යවලින් පොලිතින් නිෂ්පාදනයට සැළකිය යුතු මුදලක් වැය වීම හේතුවෙන් ලන්ච්ෂීට් එකක මිල රුපියල් 3.50ත් 4ත් අතර මිලකට ඉහළ යා හැකි බවත් කුඩාම පොලිතින් කවරයක මිල රුපියල් 2ක් පමණ මිලක් විය හැකි බවත් එම සංගමය පවසා ඇත. ජනවාරි පළමුවන සතියේ සිට මෙම නිෂ්පාදන වෙළඳපොළට නිකුත්වන බව වාර්තා වේ.
- සත්හඬ
COMMENTS