දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''ඛනිජ තෙල් සදහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි''- අර්ජුන රණතුංග
Homeප්‍රවෘත්ති

''ඛනිජ තෙල් සදහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි''- අර්ජුන රණතුංග

PropellerAds

  තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි.ඕ.සී සමාගම මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කළ නමුත් දැනට තෙල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන ලෙස තමා පැවසු...

ජිහාඩ් මූලධර්මවාදයට එරෙහි මියන්මාර මෙහෙයුම් ඉදිරියට.
සාමාන්‍ය පෙළ විභාගයට මැතිවරණවලින් බාධා එපා - විභාග කොමසාරිස්
අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින්ට දුන් බදු සහන හෝ බදු විරාම අහෝසි
''ඛනිජ තෙල් සදහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි''- අර්ජුන රණතුංග

 

තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි.ඕ.සී සමාගම මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කළ නමුත් දැනට තෙල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන ලෙස තමා පැවසු බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එහෙත් අයි.ඕ.සී. සමාගමට අවශ්‍ය නම් තෙල් මිල වැඩි කිරීමේ හැකියාව ඔවුන්ට පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේම, ඛනිජ තෙල් සංස්ථාව ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේදී සේවකයින් සංඛ්‍යාව වැඩි වීමද මහත් බලපෑමක් කරන බව ඔහු පෙන්වා දුන්නේය. උදාහරණයක් ලෙස අළුත් පිරිපහදුවක් සේවකයින් 250 - 300 පමණ සංඛ්‍යාවකින් පවත්වාගෙන යා හැකි නමුත් දැනට අපේ සේවකයින් 1,500ක් පමණ සිටින බව ඔහු ප්‍රකාශ කළේය. 

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන්ගේ මතය නම් ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන ලාභ ලබන ආයතන ලෙස නොව මහජන සේවය සලසන ආයතන ලෙස පවත්වාගෙන පවත්වාගෙන යායුතු බවය. එහිදී මධ්‍යස්ථ ස්ථානයක හිඳ සහන සලසන අතරම පාඩු නොලබන ආකාරයකට පවත්වාගෙන යාමට උත්සාහ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.  

ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව කියාසිටියේ ගාල්ල ප්‍රදේශයහි පැවති මාධ්‍ය හමුවකදීය.

- ඉඳුනිල් කැළුම් ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''ඛනිජ තෙල් සදහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි''- අර්ජුන රණතුංග
''ඛනිජ තෙල් සදහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි''- අර්ජුන රණතුංග
http://ift.tt/2wC1yoZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy