ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඒ අනුව, සම්බා හාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 83කට ලංකා සතොස අලෙවි සල් හ...
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව, සම්බා හාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 83කට ලංකා සතොස අලෙවි සල් හරහා මිල දී ගැනීමට හැකිවනු ඇත. සුදු කැකුළු සහල් රුපියල් 64කට ද නාඩු සහල් රුපියල් 73කට ද අලෙවි කෙරෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
- රංජිත් නිශාන්ත
COMMENTS