දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹට එජාපයෙන් රෝසි - ශ්‍රිලනිපයෙන් ෆේරියල් - පොහොට්ටුවෙන් ගෝටා
Homeප්‍රවෘත්ති

කොළඹට එජාපයෙන් රෝසි - ශ්‍රිලනිපයෙන් ෆේරියල් - පොහොට්ටුවෙන් ගෝටා

PropellerAds

පළාත් පාලන මැතිවරණයේදී නිතැතින්ම කොළඹ නගර සභාවට වැදගත් ස්ථානයක් හිමිවන අතර මෙවර ප්‍රධාන පක්ෂවලින් කොළඹ නගර සභාවේ පුරපතිධූරය සඳහා ප්‍රබල අ...

පාසැලට පැන්න පොහොට්ටු මන්ත‍්‍රී දෙමාපියන් එලවා දමති… ''හරක්ට බලේ දුන්නම ඔහොම තමයි වෙන්නෙ.'' - දෙමාපියන්
ඇමරිකා නිලධාරියා ප්ලේන් එකෙන් යන්න බෑග් අරන් ආවේ.. එනිසා යුගදනවි ගිවිසුම රාත‍්‍රි 11 පැනලා අත්සන් කලා..- CEB සභාපති
ආණ්ඩුවට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානම්…
කොළඹට එජාපයෙන් රෝසි - ශ්‍රිලනිපයෙන් ෆේරියල් - පොහොට්ටුවෙන් ගෝටා
පළාත් පාලන මැතිවරණයේදී නිතැතින්ම කොළඹ නගර සභාවට වැදගත් ස්ථානයක් හිමිවන අතර මෙවර ප්‍රධාන පක්ෂවලින් කොළඹ නගර සභාවේ පුරපතිධූරය සඳහා ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියට පුරපති අපේක්ෂකත්වය ලබාදීමට සූදානම් වන අතර ඒ සම්බන්ධයෙන් කලෙක පටන් කතාබහට ලක්විය. මීට අමතරව ශ්‍රීලනිපයෙන් හිටපු ඇමතියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.
 
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානම් වේ. ඒ සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීම් ගණනාවක් ලැබී තිබේ. කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයා නගරාධිපති අපේක්ෂකධූරය භාරගැනීමට එතරම් කැමැත්තක් නොදක්වන අතර එයට හේතුවී ඇත්තේ කොළඹ නගර සභාවේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැතිවීමයි.
 
කොළඹ නගර සභාව එජාප බලකොටුවක් ලෙස සැලකෙන අතර ආණ්ඩු බලය ද එජාපය සතුවන නිසා කොළඹ නගර සභාව ජයග්‍රහණය කිරීම ඔවුන්ට එතරම් අභියෝගයක් නොවනු ඇත. එසේම කොළඹ නගර සීමාවේ සුලු ජාතීන් බහුතරයක් ජීවත් වීම ද ගෝටාභය රාජපක්ෂ මහතාට අවසියක් වනු ඇත.
 
මීට පෙර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ලෙස, හිටපු නගරාධිපතිවරයෙකු ද වන ඕමාර් කාමිල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානම්ක පැවති අතර ගෝටාභය රාජපක්ෂ මහතා ද පවසන්නේ ඔහු නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළයුතු බවයි. එය බොහෝදුරට තමන් ලබන නියත පරාජයෙන් ගැලවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කරන යෝජනාවක් වියහැකිය. කෙසේ වෙතත් රාජපක්ෂ හිතවාදීන්ගේ අදහස වී ඇත්තේ ගෝටාභය රාජපක්ෂ මහතා අනිවාර්යෙන් ඉදිරිපත් වියයුතු බවයි. ඕමාර් කාමිල් මහතා එජාප හිතවාදියෙකු බවත් එය මැතිවරණයේදී තමන්ට අවාසියක් වියහැකි බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹට එජාපයෙන් රෝසි - ශ්‍රිලනිපයෙන් ෆේරියල් - පොහොට්ටුවෙන් ගෝටා
කොළඹට එජාපයෙන් රෝසි - ශ්‍රිලනිපයෙන් ෆේරියල් - පොහොට්ටුවෙන් ගෝටා
http://ift.tt/2kHpp5j
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_226.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_226.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy