දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී හා රනිල් අද දියවන්නාවේදී හමුවෙයි.
Homeප්‍රවෘත්ති

මෛත්‍රී හා රනිල් අද දියවන්නාවේදී හමුවෙයි.

PropellerAds

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකර වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (03) සවස 2.30 ට පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු ...

ඇල්පිටිය පරාජය නිසා තොණ්ඩමන් ආපසු හැරේ.. ගෝටාභය හා එක්වෙයි..
ගිනිඅවි හා බෝම්බ එක්ක හිටපු LTTE සාමාජිකයෙකු අත්අඩංගුවට
යහපාලන දුෂණ වංචා වාර්තාව ජනපති අතට.. සජිත්, අකිල, කිරිඇල්ල නම් සහිතයි..

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකර වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (03) සවස 2.30 ට පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගිවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිතය.

පාර්ලිමේන්තුව ස්වාධීන පාර්ලිමේන්තුවක් වශයෙන් ප්‍රථමයෙන් රැස්වී ඇත්තේ 1947 ඔක්තෝබර් මස 14 වැනිදාය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙහි නොබිඳුණු වාර්තාවක් සමඟින් ආසියානු කලාපයේ තිබෙන වැඩිහිටි සර්වජන ඡන්දයෙන් තේරී පත්වන පැරැණිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වීමද විශේෂ සිද්ධියකි.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් යන මහත්වරුන් විසින් ඉදිරි කාලය තුළ මෙම පාර්ලිමේන්තුවටත්, ශ්‍රී ලාංකේය ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති සහ නීතියේ ආධිපත්‍ය තවදුරටත් ශක්තිමත් කරමින් සමෘද්ධිය, සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරන යෝජනාවක් අද ඉදිරිපත් කරනු ලබයි.

අද පාර්ලිමේන්තුවේ මෙම විශේෂ සැසිවාරය සඳහා විදේශ තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක්ම සහභාගි වීමටද නියමිතය.

මෙම සැසිවාරයේදී ජනපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කතා පැවැත්වීමටද නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී හා රනිල් අද දියවන්නාවේදී හමුවෙයි.
මෛත්‍රී හා රනිල් අද දියවන්නාවේදී හමුවෙයි.
http://ift.tt/2xNbnV3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy