කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන කොළඹ 02, වොක්ෂෝල් වීදිය හා ඩෝසන් වීදියට යාබද ඩෝසන් ඔෆිස් කම්ප්ලෙක්ස් (පුද්) සමාගම සම්පූර්...
කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන කොළඹ 02, වොක්ෂෝල් වීදිය හා ඩෝසන් වීදියට යාබද ඩෝසන් ඔෆිස් කම්ප්ලෙක්ස් (පුද්) සමාගම සම්පූර්ණයෙන් විකුණා දැමීමට සමාගම කටයුතු කර තිබේ.
රුපියල් මිලියන 4,200 කට මෙම මිල දී ගැනීම සිදු කර ඇත්තේ වොක්ෂෝල් ලෑන්ඩ් ඩිවලොප්මන්ට්ස් (පුද්) සමාගමයි.
මෙම ගනුදෙනුවත් සමගම අද (02) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයේ දී 8% කට වැඩි ප්‍රතිශතයකින් කාගිල්ස් කොටස් ගනුදෙනු වනු දැකිය හැකිවිය.
COMMENTS