පිළිගත් පටිපාටීන් උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවයේ ඇතැම් ක්ෂේත්‍රවල පමණක් වැටුප් වැඩි කිරීමට එරෙහිව මෙම වැඩ වර්ජනය කැඳවා ඇති බව රජයේ හෙද න...
පිළිගත් පටිපාටීන් උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවයේ ඇතැම් ක්ෂේත්‍රවල පමණක් වැටුප් වැඩි කිරීමට එරෙහිව මෙම වැඩ වර්ජනය කැඳවා ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේය.
ඔහු ප්‍රකාශ කළේ මෙම වර්ජනයට ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, පරිපූරක සේවා නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් එක් වීමට නියමිත බවය. කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණහොත් වර්ජනය පිළිබඳව යළි සලකා බැලීමට සූදානම් බව ද ඔහු පැවසීය.
- රංජිත් නිශාන්ත
COMMENTS