එම අවස්ථාවේදී සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, ජ්‍යේෂ්ට කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න සහ නීතීඥ කුෂාන්ගිකා නවරත්න විසින් කෘතිය පිළිබඳව ...
එම අවස්ථාවේදී සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, ජ්‍යේෂ්ට කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න සහ නීතීඥ කුෂාන්ගිකා නවරත්න විසින් කෘතිය පිළිබඳව අදහස් දැක්වීමට නියමිතය.
මෙම කෘතිය 'අර්ක' ප්‍රකාශනයකි. මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සාහිත්‍යකාමී සැමට අජිත් සංජීව ආරධනා කර සිටී.
RN
COMMENTS