දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර 12000ක් පැරණි මානව නටඹුන් වව්නියාවේ ගමකින් මතුවේ!
Homeප්‍රවෘත්ති

වසර 12000ක් පැරණි මානව නටඹුන් වව්නියාවේ ගමකින් මතුවේ!

PropellerAds

පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියන් මේ බව කියා සිටින්නේ පසුගිය දිනවල කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍...

හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් අමාත්‍යාංශයේ වාහන 6ක් අරන් ගිහින්! කාෂිකර්ම අමාත්‍යාංශය වාහන අර්බුදයකට මුහුණ පායි!
"රට බංකොලොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද?" විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවෙන් සම්මන්ත්‍රණයක්!
පුරෝහිත කතාවෙන් පසු පවිත‍්‍රා යලිත් ඇමතිකමකට!
වසර 12000ක් පැරණි මානව නටඹුන් වව්නියාවේ ගමකින් මතුවේ!


පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියන් මේ බව කියා සිටින්නේ පසුගිය දිනවල කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කැනීම් අංශයේ හිමිවරන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ කැනීමකින් පසුවය.

අදාල කැනීම් කළ කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ කැනීම් අවසානයේදී ඉතා පැරණි සෙල්ලිපි 07 ක්, චෛත්‍ය ,ප්‍රතිමාඝර ,බෝධි මණ්ඩප මෙන්ම බුදුපිළිම වහන්සේලාගේ නටබුන් රැසක් දැක ගැනීමට හැකිය.

එහි එක් සෙල්ලිපියක සඳහන් වන්නේ ‘බත ගිරි තිසහ ලෙනේ’ යනුවෙන්ය එයින් සඳහන් වන්නේ ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන වශයෙන් කැනීම් සිදුකළ හිමිවරුන් කියා සිටියහ.

වසර දහස් ගණනක් පුරාවට මේ වන තුරුත් කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ස්ථානය උතුරු පලාතේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාසයක වැදගත් තොරතුරු රැසක් පිළිබඳව තොරතුරු සොයාගත් විශේෂම කැනීම මෙය වන බවට පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමියන් කියා සිටියේය.
එමෙන්ම මෙම කැනීම් වලින් වසර 12,000 කට එහා සිටි බවට සැකකෙරෙන මානව අස්ථි දෙකක්, එදා මානවයා භාවිත කල බවට සැකකෙරෙන සත්ව අස්ථි ආයුධ, ගල් ආයුධ, යකඩ බාවිත යුගයට පෙර බාවිතා කළ කහඳ වැනි දේ සම්බන්ධයෙන් නියම කාලනිර්ණයක් ලබා ගෙන දෙසැම්බර් මස වන විට අවසන් වාර්ථාව ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට බවට පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමියන් වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විටත් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සියල්ල නිධන් සොරුන් විසින් විනාශ කොට ඇති බවටද දැක ගත හැකිය එහිදී විශාල කිරිගරුඩ බුදු පිළිමයක්ද විනාශ කොට ඇති අයුරුද දැක ගත හැකිය.

 

කැනීම් සිදුවූ ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන හා අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කැනීම් අංශයේ හිමිවරුන් කැනීම් සිදු කරන අයුරු

 ප්‍රාග් ඓතිහාසික මිනිසුන් ආහාරයට ගත් සතුන්ගේ රූපයක් ලෙනේ ඇඳ ඇති අයුරු


කැනීම් වලින් ලබා ගන්නා ද්‍රව්‍ය එක් රැස් කරන අයුරු


වසර දහස් ගණනක් පැරණි සත්ව අස්ථි කැනීම් වලන් හමු වී ඇති අයුරු


 නිධන් සොරුන් විසින් සිදු කර ඇති විනාශයන් හා කිරි ගරුඩ බුදුපිළිමයක්ද විනාශ කොට ඇති අයුරු


හමු වූ සෙල්ලිපි.


අනුරාධපුර ශ්‍රීලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව විෂයබාර කතිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියන්

වන්නි රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර 12000ක් පැරණි මානව නටඹුන් වව්නියාවේ ගමකින් මතුවේ!
වසර 12000ක් පැරණි මානව නටඹුන් වව්නියාවේ ගමකින් මතුවේ!
http://ift.tt/2yi4POZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/12000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/12000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy