දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශිරන්ති එක්ක හම්බන්තොට ගිය සුනාමි ත්‍රීවිල් 100 කට වෙච්ච දෙයක් නෑ
Homeප්‍රවෘත්ති

ශිරන්ති එක්ක හම්බන්තොට ගිය සුනාමි ත්‍රීවිල් 100 කට වෙච්ච දෙයක් නෑ

PropellerAds

  එම ත්‍රීරෝද රථ 100 ලබා දී ඇත්තේ 2004 වසරේ දී පිහිට වූ පරිවාස රජය සමයේ දී වන අතර එවකට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා...

සේවයට වාර්තා නොකළොත් සේවය හැරගියා සේ සැලකේ!
විනිසුරු හැඬුවේ ඇයි?
විද්‍යා ඝාතනයේ සැකකරු නිදහස් කිරීම - ලලිත් ජයසිංහ පසුපස ළමා කටයුතු ඇමතිනියත්
ශිරන්ති එක්ක හම්බන්තොට ගිය සුනාමි ත්‍රීවිල් 100 කට වෙච්ච දෙයක් නෑ

 

එම ත්‍රීරෝද රථ 100 ලබා දී ඇත්තේ 2004 වසරේ දී පිහිට වූ පරිවාස රජය සමයේ දී වන අතර එවකට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ චන්ද්‍රසේන විජේසිංහ මහතා එම ත්‍රීරෝද 100 බෙදා නොහැර පරිවාස රථය බිඳ වැටී ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් වන තුරුම රඳවා ගෙන සිටි බව ධීවර සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව 2005 වසරේ දී පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ෆීලික්ස් පෙරේරා මහතා පත් කළ අතර ඔහු එම ත්‍රීරෝද රථ ධීවර සංස්ථාවේ මාළු බෙදා හැරීම සඳහා යොදා ගැනීමට රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් වැය කොට මාළු කල් තබා ගැනීමේ උපකරණ සහිත අමතර කොටසක් ද සවි කොට තිබේ.

මේ අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ හිටපු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක් මත අදාළ ත්‍රීරෝද රථවල සවිකොට තිබූ උපකරණ සහිත කොටස් ඉවත් කොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන හිතවතුන්ට ලබා දීම සඳහා රැගෙන ගොස් ඇති බව ද වාර්තාවේ. ධීවර සංස්ථාවට මාළු බෙදා හැරීම සඳහා සකස් කළ ත්‍රීරෝද 100 ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දීම සම්බන්ධයෙන් කළ විමසීමක දී හිටපු ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුනාමි ව්‍යවසනයෙන් විනාශයට පත් වූ ත්‍රිරෝද රථ හිමියන්ට බෙදාදීම සඳහා යැයි ලිඛිත ඉල්ලීමක් කර එම ත්‍රීරෝද රථ 100 රැගෙන ගිය බවය.

ශාන්ත අබේසිරි ගුණවර්ධන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශිරන්ති එක්ක හම්බන්තොට ගිය සුනාමි ත්‍රීවිල් 100 කට වෙච්ච දෙයක් නෑ
ශිරන්ති එක්ක හම්බන්තොට ගිය සුනාමි ත්‍රීවිල් 100 කට වෙච්ච දෙයක් නෑ
http://ift.tt/2kbV9ix
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy