Advertisements

PropellerAds

Breaking News

සේවයට වාර්තා නොකළොත් සේවය හැරගියා සේ සැලකේ!

සේවයට වාර්තා නොකළොත් සේවය හැරගියා සේ සැලකේ!
 
අත්‍යාවශ්‍ය සේවාවක් ප්‍රකාශයට පත්කළ විට සේවයට වාර්තා නොකරන්නේ නම් එවැනි අයකු රැකියාව හැරගියා සේ සලකණු ලැබේ.
 
ඊට අමතරව ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය රජය විසින් යථා තත්ත්වයට පත්කර ඇති නිසා එම කටයුතුවල නිරතවන අදාළ බවුසර්වලට ඉන්ධන ගබඩා වෙත පැමිණෙන ලෙස ද රජය දැනුම්දෙයි.
 

 

No comments