උතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරුකිරීම් හා අනෙකුත් ගැටළු කීපයක් පිලිබදව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා විසින් කරන ...
උතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරුකිරීම් හා අනෙකුත් ගැටළු කීපයක් පිලිබදව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා විසින් කරන ලද ඉල්ලීමකට ආණ්ඩුකාරවර කාර්යාලයේදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් දී ඇත.
වාර්ෂික ස්ථාන මාරු පිළිවෙතක් හා වෘත්තීය සමිති මට්ටමින් දායකත්වය ලබා ගෙන මාරු මණ්ඩල ක්‍රම වේදයක් ආරම්භ කරන ලෙසත්, අධ්‍යාපන නිලධාරීන්ගේ පැවැත්ම රදා පවතින්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණියොත් පමණක් බව සිහි තබාගෙන වැඩ කරන ලෙසත් මෙහිදී වැඩිදුරටත් ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.
- වන්නි රොමේෂ් මධුෂංඛ -
COMMENTS