විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පවසා බලයට පැමිණ දැන් එහි බලතල ටිකක් තබා ගත යුතු බවට ප්‍රකාශ කිරීම සුදුසු නැති බවයි වික්‍රමබාහු මහතා ප...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පවසා බලයට පැමිණ දැන් එහි බලතල ටිකක් තබා ගත යුතු බවට ප්‍රකාශ කිරීම සුදුසු නැති බවයි වික්‍රමබාහු මහතා පැවසුවේ. බලතල තබා ගැනීම නොව විධායක ජනාධිපති ක්‍රමය නමැති වෘකයා පළවාහැරිය යුතු බව හෙතෙම අවධාරණය කළේය. මේ අතර බලය බෙදීම පිළිබඳවද තීරණය කලයුතු අතර ජනමත විචාරණයකටද යායුතු බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS