මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩීජා පදනමේ නිර්මාතෘ මොහෝම...
මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩීජා පදනමේ නිර්මාතෘ මොහෝමඩ් මහතාගේ පුතු හමීඩ් මොහොමඩ් අද (12දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.
හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් සිය පියා හරහා ජනතාවගෙන් මුදල් එක් රැස් කිරීම ආරම්භ කළේය.
ඒ අනුව එකතු වූ රුපියල් මිලියන 200ක මුදල පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් අතර එය මිලදි ගැනිම සඳහා රජය කටයුතු කරමින් සිටින අතරතුර හමිඩ් සිය ජීවිතයෙන් සමුගත්තේය.

COMMENTS