දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසීම ඇරඹේ
Homeප්‍රවෘත්ති

සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසීම ඇරඹේ

PropellerAds

ඉලක්කය වනුයේ ඉදිරි අවුරුදු 10 තුලදී වහල මත සවි කළ සුර්යබල පද්ධති දස ලක්ෂයක් ස්ථාපිත කිරීම ය. මෙම ඉලක්කය ලගාකර ගැනීම සදහා සුර්ය බල සංග්‍රා...

ළහිරු වීරසේකර හා සුගතානන්ද හිමි 28 දක්වා රක්ෂිත බන්ධනාගරයට
ලැඟුම්හල්වලට අලුත් නීතියක් - ළමා රක්ෂණ අධිකාරිය වැටලීම් අරඹයි
"මාධ්‍ය මඟින් මාව අපකීර්තියට පත් කරලා - මම කවදාවත් නායකතුමාට එරෙහි වෙන්නේ නැහැ" - කරූ ජයසූරිය පිළිතුරු දෙයි
සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසීම ඇරඹේ

ඉලක්කය වනුයේ ඉදිරි අවුරුදු 10 තුලදී වහල මත සවි කළ සුර්යබල පද්ධති දස ලක්ෂයක් ස්ථාපිත කිරීම ය. මෙම ඉලක්කය ලගාකර ගැනීම සදහා සුර්ය බල සංග්‍රාමය ක්‍රියාවට නගා ඇත. ඒ යටතේ වසර 2020 වන විට මෙගාවොට් 200ක ධාරිතාවයක් ද වසර 2025 වන එය මෙගා වොට් 1000 දක්වා වර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.

රජයේ ඉලක්ක අනුව වහල මත සවිකරන සුර්ය බල පද්ධති වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා විදුලිබල සේවා සැපයුම් ආයතන (ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම) වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමට අදහස් කරයි. මේ සදහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලිඛිතව අදහස් ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටී. අදහස් හා යෝජනා පහත සදහන් ක්ෂේත්‍රයන් පදනම් කරගෙන සකස්කල හැකි අතර 2017 ඔක්තෝබර් මස 24 වැනි දිනට පෙර එවිය යුතු වේ.

වහල මත සවිකරන සුර්ය බල පද්ධති වැඩසටහන සම්බන්ධයෙන් දැනට පවත්නා රාමුව (උදා- නෙට් මීටරින් සදහා අයදුම්කිරීම, ඇස්තමේන්තු ලබාදීම, පිරිවැය හා මනු සවිකිරීමේ ක්‍රියාවන් ඇතුළු) වැඩිදියුණු කිරීම සදහා යෝජනා
සුර්යබල පද්ධති ස්ථාපනය කිරීමට අදාල පිළිගත් ප්‍රමිතීන්
තාක්ෂණික බාධා සහ ජාතික පද්ධතියට එක්කිරීමේදී භාවිතකල හැකි විවිධ තේරීම
රජයේ සුර්ය බල සංග්‍රාමය යටතේ අපේක්ෂිත ඉලක්ක ලගාකරගැනීම තහවුරු කරගැනීමේදී සැළකිල්ලට ගතහැකි වෙනත් අදහස් හා යෝජනා

යෝජනා ඉදිරිපත්කල හැකි ආකාර

ලිපිනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුන
අංක 28, ශාන්ත මයිකල් පාර
කොළඹ 3.

වෙබ් අඩවිය හරහා -www.pucsl.gov.lk
කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම හරහා http://ift.tt/2k4ReUL
ඊමේල් ලිපිනය හරහා - consultation@pucsl.gov.lk

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසීම ඇරඹේ
සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසීම ඇරඹේ
http://ift.tt/2xzsfyo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_815.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_815.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy