දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චාමරට දුන් තහනමට මහේල එකඟ නොවෙයි.
Homeප්‍රවෘත්ති

චාමරට දුන් තහනමට මහේල එකඟ නොවෙයි.

PropellerAds

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චාමර සිල්වාට තරග පාවාදීමේ චෝදනා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ලබාදුන් වසර දෙකක තහනමට...

පළාත් සභා ජන්දෙදි ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි : හෙට මෛත්‍රී දළදා මාළිගාවෙන් ජන්ද සටන අරඹයි
දඬුගම් ඔය ඇරඹෙන දෝතුළු කන්දේ කබනා 300ක් සහ පිහිණුම් තටාකයක් ඉදිකිරීමේ සූදානමක් !
ජර්මන් ලේබලය ගහලා හදන්නේ අටුළුගම..කෝටි ගණනක විෂ ආලේපන දිනකට පිටකොටුවට..ෆේෂ්වොෂ්,ඩියොඩ්‍රන්,ක්‍රීම් ඒ අතර
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චාමර සිල්වාට තරග පාවාදීමේ චෝදනා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ලබාදුන් වසර දෙකක තහනමට තමන් එකඟ නොවන බව මහේල පවසයි. ඔහු තරග පාවාදීම ප්‍රතික්ෂේප පුද්ගලයා බවත් ඒ අනුව ඔහුට වසර දෙකක තහනමක් පනවා ඇති බවත් තරග පාවාදීමට සම්බන්ධ පුද්ගලයන්ට වසරක තහනමක් පනවා ඇති බවත් මහේල පවසයි.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් මහේල මේ බව සඳහන් කරයි. තමන් සමග ක්‍රීඩා කළ අවංක ක්‍රීඩකයෙකු ලෙස චාමර හැඳින්විය හැකි බවත් ඉදිරියේදී සත්‍ය හෙළි වෙනු ඇති බවත් මහේල සඳහන් කරයි.

" මේක සාධාරණ කොහොම? පාවාදීමට විරුද්ධ වූ ක්‍රීඩකයාට වසර දෙකක තහනමක්. පාවාදීමට සම්බන්ධ පුද්ගයන්ට වසරක තහනමක්. පාවාදිමට එක්වූ පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක් ලබාදිය යුතුයි. ඒ වගේම මේ හා සම්බන්ධ වූ නිලධාරින්ටද ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලබාදිය යුතුයි" යැයි මහේල පවසයි.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චාමරට දුන් තහනමට මහේල එකඟ නොවෙයි.
චාමරට දුන් තහනමට මහේල එකඟ නොවෙයි.
http://ift.tt/2jyJ8n5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_792.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_792.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy