දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කෙරේ.
Homeප්‍රවෘත්ති

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කෙරේ.

PropellerAds

  කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය  මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්...

පූජිත-හේමසිරි නව වැනි දා දක්වා රිමාන්ඩ් !
එජාප මන්ත‍්‍රී පිරිස මැද පොහොට්ටු මන්ත‍්‍රිගේ කණට ගහයි.. කුණුහරුප වපුරයි.. මන්ත‍්‍රී රෝහලේ - (Photos)
Mr. ක්ලීන් දැවැන්ත හොරෙක්.. පාස්කු ප‍්‍රහාරයේ සැගවු කතාව විජේදාස හෙලි කරයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කෙරේ.

 

කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය  මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත.

ලංකා බැංකුවේ අභ්‍යාසලාභී කළමනාකරුවෙකු වශයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයට යට පිවිසි මොහු, පසුව සෙලාන් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. බැංකු ක්ෂේත්‍රයෙන් ඉවත්ව, ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙසත්, සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂකවරයකු ලෙසත්, සමෘද්ධි අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙසත්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයකු ලෙසත් පසුගිය කාලය තුළ දී කටයුතු කළ ඇති අතර, ශ්‍රී  ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත.

2000 වර්ෂයේදී බැංකු ක්ෂේත්‍රයට හා රාජ්‍ය අංශයට සමුදුන්  සූරියප්පෙරුම මහතා ජාත්‍යන්තර ෆාම් තෙල් නිෂ්පාදන සමාගමක් වන විල්මාර් ජාත්‍යන්තර සමාගමේ අනුබද්ද සමාගමක් වූ පිරිමිඩ් ලංකා සමාගමේ ශ්‍රී ලාංකීය ෆාම් තෙල් පිරිපහදුවේ ආරම්භක සාමාන්‍යාධිකාරීවරයා හා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස 2012 වසර දක්වා කටයුතු කරමින් ආහාරමය තෙල් පිරිපහදු ක්ර මය ශ්රීය ලංකාවට හඳුන්වාදීමට දායක වී ඇත. 2006 වර්ෂයේදී ෆාම් තෙල් සහ මේද වර්ග ඉන්දු-ශ්රීර ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ අපනයනය සම්බන්ධයෙන් දෙරට අතර ඇතිවූ අර්බුදකාරී අවස්ථාවේදී නැවත වතාවක් ශ්‍රී ලංකාවෙන් ෆාම් තෙල් අපනයනය කිරීම සම්බන්ධව පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවලට සහභාගී වූ, විල්මාර් ජාත්යරන්තර සමාගමේ අනුබද්ධ සමාගමක් වන ශැන්ග්‍රි - ලා (Shangri-la) හෝටල් සමූහයට ශ්‍රී  ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ප්‍රමුඛ දායකත්වය ලබාදී ඇත. 

විල්මාර් ජාත්‍යන්තර සමාගම් සමූහයේ (Willmar International) විල්මාර් අප්‍රිකානු සමාගමේ අධ්‍යක්ෂකවරයකු සහ සාමාන්‍යාධිකාරිවරයා ලෙසත් බෙන්සෝ ඔයිල් ෆාම් වැවිලි සමූහයේ අධ්‍යක්ෂකවරයකු සහ විගණන කමිටු සාමාජිකයකු ලෙසත් ඝානා රාජ්‍යයේ වසර හතරක කාලයක් කටයුතු කර ඇති අතර විල්මාර් ඔලිවින් (Willmar Olivin) සිම්බාබ්වේ සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කළමනාකරු වශයෙන් වසරක කාලයක් කටයුතු කර ඇත.

සේන සූරියප්පෙරුම මහතා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ විශලේෂණය කිරීමේ නියළුණු අතර ජාතික පුවත්පත් කිහිපයකම ව්‍යාපාර, මූල්‍ය හා සංවර්ධන කටයුතු සම්බන්ධ තීරු ලිපි ලේඛකයෙකු වන අතර, ශ්‍රී  ලංකා රූපවාහිනී සංස්ථාවේ “සතියේ ආර්ථික විමසුම” සංකල්පය ඉදිරිපත් කර දීර්ඝ කාලයක් එම වැඩසටහනට පවත්වාගෙන යාමට ද දායක වී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කෙරේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කෙරේ.
http://ift.tt/2eXmujf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_702.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_702.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy