විසල් හදවත් හැඩති වෛවර්ණ තුරු පත්’ය දළඹු පහරින් කඩතොලුව ගිය…. ළදල්ලක කෙලවරෙන් නික්මෙන පිනි කැකුළු හදවතකි, ප්‍රේමය ගිලිහෙනා තුරු...
විසල් හදවත් හැඩති
වෛවර්ණ තුරු පත්’ය
දළඹු පහරින් කඩතොලුව ගිය….
ළදල්ලක කෙලවරෙන් නික්මෙන
පිනි කැකුළු හදවතකි, ප්‍රේමය
ගිලිහෙනා තුරු අගිස්සක වුව
මන්ද හාසය තවරන….
ගිගුම් දී වැටෙන තැනකින්
තදින් සිපගන්න සිතුවිලි
වස්සානයද ප්‍රේමිය,
අස්වාස සුසුමකට උපතකි….!
.!
COMMENTS