හි ටපු යුධ හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත...
හිටපු යුධ හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.
ශාන්ත කෝට්ටේගොඩ මහතා 2004 ජුලි 01 වනදා සිට 2005 දෙසැම්බර් 05 වනදා දක්වා ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපතිවරයා ලෙස සේවය කළේය.

COMMENTS