එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කර තිබේ. ඒ, ...
එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ, ඔහු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙනි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටියි.
COMMENTS