ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ නව විගණන පනතක් සම්මත නොවීම හේතුවෙන් විගණන දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි. පසුගිය 2015 වසරේ ...
ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ නව විගණන පනතක් සම්මත නොවීම හේතුවෙන් විගණන දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.
පසුගිය 2015 වසරේ සිට රජය නව විගණන පනත් සම්මත කරන බව ප්‍රකාශ කළද නව පනත සම්මත කිරීම පසෙක ලා වරින් වර සශෝධන එකතු කරමින් සිටින බවයි එම පක්ෂය පවසන්නේ. ජාතික විගණන සේවා කොමිසම ස්ථාපිත කොට වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් විවිධ හේතු ඉදිරිපත් කරමින් පනත සම්මත කිරීම ප්‍රමාද කරමින් සිටින බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
උපාලි සපරමාදු
COMMENTS