දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිකට් ගොඩගන්න අරවින්දගෙන් උපදෙස්
Homeප්‍රවෘත්ති

ක්‍රිකට් ගොඩගන්න අරවින්දගෙන් උපදෙස්

PropellerAds

වසර කිහිපයක සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩාය දිගින් දිගටම පරාජයන් අත් කරගනිමින් සිටින අතර ප්‍රවීනයන්ගේ උපදෙස් අනුව පරාජිත ගමන නිමා කොට කණ්ඩායම...

"පක්ෂ නායකත්වය භාර ගන්න" - G.L ගෙන් මහින්දට ඇරයුමක්
"නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්?" - ගම්මන්පිල සියල්ල හෙළි කරයි
"පගා ගැසීමේ සංඛේතය නෙළුම් කුලුන - පගාවේ සංඛේතය පොහොට්ටුව" - මංගල
ක්‍රිකට් ගොඩගන්න අරවින්දගෙන් උපදෙස්

වසර කිහිපයක සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩාය දිගින් දිගටම පරාජයන් අත් කරගනිමින් සිටින අතර ප්‍රවීනයන්ගේ උපදෙස් අනුව පරාජිත ගමන නිමා කොට කණ්ඩායම ජයග්‍රහාහී මාවතට අවතීර්ණ කිරීම අරවින්දගේ කාර්යභාරයයි.

මීට පෙර ද ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙස අරවින්ද කටයුතු කළ අතර පසුගිය මැයි මාසයේදී ඔහු ඉන් ඉවත් විය.

අරවින්ද සිල්වාගේ ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කර ගනිමින් ක්‍රිකට් ගොඩනැගීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මේ වනවිට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුධූරය හිස්ව තිබෙන අතර අරවින්දගේ ප්‍රමුඛතම රාජකාරිය වන්නේ සුදුසු පුහුණුකරුවෙකු සෙයා ගැනීමයි.

අරවින්ද 2010 - 2011 වකවානුවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් මිඩංගු කිරීමට නොහැකි බව පවසමින් පසුව ඔහු තනතුරෙන් ඉවත් විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් ගොඩගන්න අරවින්දගෙන් උපදෙස්
ක්‍රිකට් ගොඩගන්න අරවින්දගෙන් උපදෙස්
http://ift.tt/2wRDfGY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_390.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_390.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy