දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ කතාව රටේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - මහින්ද සමරසිංහ
Homeප්‍රවෘත්ති

ජනපතිගේ කතාව රටේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - මහින්ද සමරසිංහ

PropellerAds

මහකොමසාරිස්වරයාගේ කතාවට පිළිතුරක් ලෙස, තිස් අවුරුදු යුද්ධයකින් පසු ඉතා අපහසුවෙන් ගොඩනගා ඇති දේශපාලන,ආර්ථික හා සමාජීය ස්ථාවරභාවය ඉක්මන්  ...

මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා - ඇමැති සජිත්
nelum kuluna
මා ජනාධිපති වුවහොත් රටේ සියළු දේශපාලන කටයුතු මහින්ද මහතාට බාර දෙනවා - ගෝඨාභය
ජනපතිගේ කතාව රටේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - මහින්ද සමරසිංහ


මහකොමසාරිස්වරයාගේ කතාවට පිළිතුරක් ලෙස, තිස් අවුරුදු යුද්ධයකින් පසු ඉතා අපහසුවෙන් ගොඩනගා ඇති දේශපාලන,ආර්ථික හා සමාජීය ස්ථාවරභාවය ඉක්මන්  ගමනකින් අස්ථාවර කර ගැනීමට නොහැකි බව ජනාධිපතිවරයා විසින් සිය කතාවේදී සඳහන් කිරීම ඉතා වැදගත් වූ බව හෙතෙම කියා සිටියේය. ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරි ගමන ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අවධාරණය කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ පළමු දිනයේදීම සභාව ඇමතීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් වූ අතර බොහෝ රටවල් වලට එම අවස්ථාව අහිමි වනබව හෙතෙම ප්‍රකාශ කළේය. එම අවස්ථාව අපේ ජනාධිපතිවරයට හිමි වූයේ මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ ජාත්‍යන්තරය තුළ ගොඩනැගී ඇති ප්‍රසාදය පෙන්නුම් කිරීමක් ලෙස  බව සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ කතාව රටේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - මහින්ද සමරසිංහ
ජනපතිගේ කතාව රටේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - මහින්ද සමරසිංහ
http://ift.tt/2hxMiTL
https://i.ytimg.com/vi/A3ff7IO5RbU/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_377.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_377.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy