මී ලග ජනාධිපතිවරණයේ තමන් ජනාධිපති වුවොත් රටේ සියළු දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන බවද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ම...
මීලග ජනාධිපතිවරණයේ තමන් ජනාධිපති වුවොත් රටේ සියළු දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන බවද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.
තමන් රට සංවර්ධනය කිරිම, ආර්ථිකය ඉහල නැංවීම, ජාතික ආරක්‍ෂාව ආදී කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කර තිබේ.
රාජපක්‍ෂ මහතාගේ නිවසේදී දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා සමග පැවති සාකච්චාවේදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ අදහස් පල කර ඇත.

COMMENTS