දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැලිකඩ ඝාතනයට යුක්තිය ඉල්ලා මහජන පෙත්සමක් ජනපතිට යොමු කෙරේ.
Homeප්‍රවෘත්ති

වැලිකඩ ඝාතනයට යුක්තිය ඉල්ලා මහජන පෙත්සමක් ජනපතිට යොමු කෙරේ.

PropellerAds

  මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත "2012-11-10 වැලිකඩ" නම් කෘතිය පසුගිය 15 වනදා මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වුණු අතර එම අ...

චමුදිතත් එක්ක කරපු උදයංග වීරතුංගගේ සැර ඉන්ටවීව් එක ගලවයි! ජීවිත ආරක්ෂාවට උදයංගත් වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි!
ලොකු ප්‍රතිරූපයක් හදනවා රනිල්ට විතරයි ‌විදේශ ආධාර ගන්න පුලුවන් කියලා... ඒක පට්ටපල් බොරුවක් - චාල්ස් පියතුමා සාක්කි ඇතිව කියයි (VIDEO)
ආරක්ෂාව දෙගුණ තෙගුණ කරයි... මුලු පාර්ලිමේන්තුව වටේම පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදවයි - අද පාර්ලිමේන්තුව තියන්න යන හැටි
වැලිකඩ ඝාතනයට යුක්තිය ඉල්ලා මහජන පෙත්සමක් ජනපතිට යොමු කෙරේ.

 

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත "2012-11-10 වැලිකඩ" නම් කෘතිය පසුගිය 15 වනදා මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වුණු අතර එම අවස්ථාවට සමගාමීව මෙම මහජන පෙත්සම අත්සන් තැබීම සිදු කෙරිණි. ඝාතනයට ලක් වූ රැඳෙවියන්ගේ ඥාතීන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ. ඔවුන්ගේ අත්සනින් සමන්විත පහත සඳහන් පෙත්සම අද ජනාධිපතිවරයා, අගමැතිවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අමාත්‍යවරයා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා, සහ පොලිස්පතිවරයා වෙත යොමු කෙරිණි. 

මහජන පෙත්සම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
අගමැති රනිල් වික්‍රමසිංහ,
අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන්,
අමාත්‍ය සාගල රත්නායක සහ
පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත.

2012.11.09 වැනිදා සහ 10 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඝාතනය කෙරුණු රැඳවියන් 27දෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම

වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් 27දෙනෙකු ඝාතනය වී වසර 5යි.
ගජධීර කමිටු වාර්තාවට වසර 5යි.
විජේදාස කමිටු වාර්තාවට වසර 2යි.
මහජන මුදලින් පත් කළ කමිටු වාර්තා හෙළිකරනු!
ලැයිස්තු ලබා දුන් පුද්ගලයන් සහ ඝාතන වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන එනු!

මීට,

නීතියේ ආධිපත්‍යයට සහ යුක්තියට ගරු කරන මහජනතාව.

pu 001

pu 2

pu 3

pu 4

pu 5

pu 6

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැලිකඩ ඝාතනයට යුක්තිය ඉල්ලා මහජන පෙත්සමක් ජනපතිට යොමු කෙරේ.
වැලිකඩ ඝාතනයට යුක්තිය ඉල්ලා මහජන පෙත්සමක් ජනපතිට යොමු කෙරේ.
http://ift.tt/2wNFc37
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_118.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_118.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy