මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය කල් දැමීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ...
මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය කල් දැමීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ, රත්නපුර ප්‍රදේශයේ ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙනි.
වැඩි විස්තර සඳහා Info Sri Lanka News සමඟ රැඳී සිටින්න.
COMMENTS