කැළණියේ ආරම්භ කිරීමට නියමිත කසළ හුවමාරු මධ්‍යස්ථානය, සනීපාරක්ෂක බිම් පිරවුම් හා කැලණියේ සිට පුත්තලම අරුවක්කාරු දක්වා දුම්රිය මාර්ග සම්...
කැළණියේ ආරම්භ කිරීමට නියමිත කසළ හුවමාරු මධ්‍යස්ථානය, සනීපාරක්ෂක බිම් පිරවුම් හා කැලණියේ සිට පුත්තලම අරුවක්කාරු දක්වා දුම්රිය මාර්ග සම්බන්ධතා ඉදිකිරීමේ කටයුතු එම තීරණයත් සමග කඩිනමින් සිදුවනු ඇත.
කොළඹ, ගල්කිස්ස සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මගින් දිනකට කුණු මෙට්‍රික් ටොන් 1200 ක් පමණ එකතු කරයි. එම කුණු සනීපාරක්ෂකව තැන්පත් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට යෝජිත වේ.
වාර්තා වන ආකාරයට මෙම ව්‍යාපෘතිය සඳහා යන වියදම මිලියන 100 කි.
COMMENTS