නව පරපුරේ සංගීත නිර්මාණකරුවකු වන ඉරාජ් වීරරත්න සිය නවතම මියුසික් වීඩියෝව වන මනමාලි 2 – “තුරුලේ නිදන්” ගීතය අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ. ...
නව පරපුරේ සංගීත නිර්මාණකරුවකු වන ඉරාජ් වීරරත්න සිය නවතම මියුසික් වීඩියෝව වන මනමාලි 2 – “තුරුලේ නිදන්” ගීතය අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ. එහි එක් රූපරාමුවක 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිපල විකාශයක්ද දක්වා ඇති අතර එහි අපේක්ෂකයින් ලෙස දැක්වෙන්නේ වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතායි.
ඒ දෙදෙනා අතරින් නන්දසේන රාජපක්ෂ මහතා 68.71% ජන්ද ප්‍රමාණයක් ලබා ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ලබා ඇත්තේ 29.01% පමණි. රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන ඉරාජ් සිය වීඩියෝව හරහා ලබා දී ඇති සංඥාව නම් නොසලකා හැරිය හැක්කක් නොවේ. එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

COMMENTS