දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ කතාව කෙප්පයක්ලු
Homeගොසිප්

අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ කතාව කෙප්පයක්ලු

PropellerAds

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පිළිබඳ මුළුමනින්ම අසත්‍ය කරුණු කිහිපයක් ඇතැම් වෙබ් අඩවි හරහා පළ කළැයි පවසමින් එම පෙරමු...

Euro 4 අද සිට.
ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ කොටස් ගනුදෙනු තහනම් වේ.
කැනඩාව, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පිළිබඳ මුළුමනින්ම අසත්‍ය කරුණු කිහිපයක් ඇතැම් වෙබ් අඩවි හරහා පළ කළැයි පවසමින් එම පෙරමුණ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කිරීමට සූදානම් වෙයි.

අනුර කුමාර දිසානායක
සතුව අයර්ලන්තයේ නිවසක් ඇති බව කියමින් මහාමාර්ගයක ගූගල් ඡායාරූප සමග අනුර කුමාරගේ නම සඳහන් විදේශ ආදායම් බදු ලියුමක් ප්‍රචාරය කරමින් මෙම පුවත පළ කර ඇත.

ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා පවසන්නෙක් සිය පක්ෂ නායක අනුර දිසානායක මහතා පසුගිය වසරේ දේශපාලන කටයුත්තකට අයර්ලන්තයට ගිය ගමන සම්බන්ධව මීට පෙර රටේ ජාතික පුවත්පතක ප්‍රසිද්ධ කළ විශාල අසත්‍ය ප්‍රචාරය ගැන හෙළිදරව්වෙන් පසු එය නැවතුණ නමුත් එහි  දිගුවක් ලෙස නැවත වෙබ් අඩවි හරහා විවිධ පරස්පර අසත්‍ය පතුරා ඇති බවකි.
මෙම පළ කිරීමට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට අමතරව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වීමට ඔවුන් කටයුතු කරන බවද දන්වා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ කතාව කෙප්පයක්ලු
අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ කතාව කෙප්පයක්ලු
http://ift.tt/2kqeD2p
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_349.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_349.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy