නිර්මාණශීලිත්වය සහ ඡායාරූපීය ගුණාත්මය යන අංශ වලින් තරග විනිශ්චය සිදුකරනු ලැබුවේ අතිශය සියුම් ලෙස ඒවා විමසා බැලීමෙනි. එනම් මෙහිදී ඒවා කිසි...
නිර්මාණශීලිත්වය සහ ඡායාරූපීය ගුණාත්මය යන අංශ වලින් තරග විනිශ්චය සිදුකරනු ලැබුවේ අතිශය සියුම් ලෙස ඒවා විමසා බැලීමෙනි. එනම් මෙහිදී ඒවා කිසියම් ආකාරයකින් සංස්කරණයට බඳුන් කර තිබේද යන්න පිළිබඳ විශේෂඥයන් විසින් සලකා බැලිණි. එම විනිශ්චය මණ්ඩලය සමන්විත වූයේ නැෂනල් ජියෝග්‍රැෆික් නියෝජ්‍ය අධ්‍යක්ෂ පැට්‍රික් විටී, ඡායාරූප කර්තෘවරුන් වන එමානුවෙලා ඇස්කොලි සහ ජෙෆ් හෙයිම්සාත් යනාදීන්ගෙනි.
තරගයේ ප්‍රතිඵල මෙසේ ය.
කාණ්ඩය: සොබාදහම
පළමු ස්ථානය - ගිම්හානයේ ටියුලිප් මල් නෙළීම
ඡායාරූප ශිල්පියා: jcourtial
දෙවන ස්ථානය-ට්‍රාන්සිල්වේනියාවේ අනන්ත මාවත
ඡායාරූප ශිල්පියා: Calin Stan
තෙවන ස්ථානය-අයිස් සැදිල්ල
ඡායාරූප ශිල්පියා: Florian
කාණ්ඩය: මිනිස්සු
පළමු ස්ථානය-රේඛාවේ කෙළවර
ඡායාරූප ශිල්පියා: Martin Sanchez
දෙවන ස්ථානය-දිය මානෙල්
ඡායාරූප ශිල්පියා: helios1412
තෙවන ස්ථානය- La Vijanera
ඡායාරූප ශිල්පියා: feelingmovie
කාණ්ඩය: නාගරික
පළමු ස්ථානය-කොන්ක්‍රීට් වනාන්තරය
ඡායාරූප ශිල්පියා:bachirm
දෙවන ස්ථානය-මර්කරි කුලුනේ අරුණෝදය
ඡායාරූප ශිල්පියා: alexeygo
තෙවන ස්ථානය-සාමය
ඡායාරූප ශිල්පියා:luckydron
කාණ්ඩය: නිර්මාණශීලිත්වය
පළමු ස්ථානය-ගවයෝ දෙදෙන
ඡායාරූප ශිල්පියා: LukeMaximoBell
දෙවන ස්ථානය-Ugo le marin
ඡායාරූප ශිල්පියා: rga
තෙවන ස්ථානය-මීළඟ මට්ටම
ඡායාරූප ශිල්පියා: macareuxprod
Web: www.dronestagr.am E mail: contact@dronestagr.am
- අමාලි ජයවීර
COMMENTS