දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීමට සාකච්චා.. සංචාරකයන් 44,000ක් ගෙන්වන්න කැබිනට් පත‍්‍රිකාවක්..
Homeප්‍රවෘත්ති

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීමට සාකච්චා.. සංචාරකයන් 44,000ක් ගෙන්වන්න කැබිනට් පත‍්‍රිකාවක්..

PropellerAds

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ. මෙම සතිය තුල අදාල හමුව පැ...

maithri and ranil
දයාසිරි සිටින තාක් ශී‍්‍රලනිප - පොහොට්ටු සාකච්ඡා අසාර්ථකයි !
හරීන්ටත් රනිල් එපා වෙයි.. අලුත් කෙනෙක් ජනාධිපතිවරණයට ගේන බව කියයි
සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ. මෙම සතිය තුල අදාල හමුව පැවැත්වීමට අපෙක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පළමු කොවිඩ් රැල්ල පාලනය කිරීමත් සමග සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබිනි.

ඒ අනුව රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල සංචාරකයින්ට 44,000 ක් දිවයිනට ගෙන්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සංචාරක ඇමතිවරයා ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් මන්ඩල අනුමැතිය පලවී තිබිනි. ඊට අමතරව ජර්මනියේ ඔස්ට්‍රේලියාව වැනි රටවලින්ද මෙලෙස සංචාරකයින් කාණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබුනි.

මෙලෙස පැමිණෙන සංචාරකයින් හෝටල් තුලම පලමු දින 14 රැදවීමටත් සැලසුම් කර තිබු අතර පැමිණිමට පෙරත් හා දිවයිනට පැමිණි පසුත් පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීම හා ඔහුන් දිවයින තුල සිටින කාලය තුල අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මේ අනුව සාකච්ඡා කෙරෙමින් පැවතිනි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුව ඉදිරියේදි රට සංචාරකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි. සෞඛ්‍ය අමාත්‍යවරිය හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ද සෞඛ්‍ය අමාත්‍යංශ පාර්ශවයෙන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවත් තමන් ඇතුළු සංචාරක අංශ ප්‍රදානීන් සංචාරක අමාත්‍යංශ පාර්ශවයේ ඊට සහභාගී වීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීමට සාකච්චා.. සංචාරකයන් 44,000ක් ගෙන්වන්න කැබිනට් පත‍්‍රිකාවක්..
සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීමට සාකච්චා.. සංචාරකයන් 44,000ක් ගෙන්වන්න කැබිනට් පත‍්‍රිකාවක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqkroWaubwvyiNUGZsi2vxIZGuVNlI77iD-VNtbtYxdJc6RZ1vTSzkgepY5u_Ur4tEqH6iWdhZpacCx6gUHXJhPnrj4jXDXgStvvG61OJlhxXwyh5_-m-ikYQ3kR_i_TzLkqpbf35ZdYs/s320/tourismd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqkroWaubwvyiNUGZsi2vxIZGuVNlI77iD-VNtbtYxdJc6RZ1vTSzkgepY5u_Ur4tEqH6iWdhZpacCx6gUHXJhPnrj4jXDXgStvvG61OJlhxXwyh5_-m-ikYQ3kR_i_TzLkqpbf35ZdYs/s72-c/tourismd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/44000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/44000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy