ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවෙන් ඉවත් වන ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ මුල් කණ්ඩායම යයි පැවසෙන පිරිස බවට හැඟවෙන ලැයිස්තුවක් සමාජ මාධ්‍ය වෙත නිකුත...
ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවෙන් ඉවත් වන ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ මුල් කණ්ඩායම යයි පැවසෙන පිරිස බවට හැඟවෙන ලැයිස්තුවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ.
ඒ අනුව පහත නම් සඳහන් ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරුන් දස දෙනා මුල් වටයේදී ශ‍්‍රීලනිපයෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගනු ඇත.
ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න
අනුර ප්‍රියදර්ශන යාපා
සුසිල් ප්‍රේමජයන්ත
සුමේධා ජයසේන
සුසන්ත පුංචිනිලමේ
අරුන්දික ප්‍රනාන්දු
අනුරාධ ජයරත්න
ලක්ශ්මන් වසන්ත පෙරේරා
දුලිප් විජේසේකර
නිමල් ලංසා
COMMENTS