හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බදුල්ල කහටරුප්ප ජයසුමනාරාමයේ අභිනවයෙන් ඉදිවු නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමට අද සහභාගී වුනා. මෙම උත්සව...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බදුල්ල කහටරුප්ප ජයසුමනාරාමයේ අභිනවයෙන් ඉදිවු නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමට අද සහභාගී වුනා.
මෙම උත්සවයට පසුගියදා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මහියංගන ප‍්‍රදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිධූරයක් හිමිවු තේනුක විදානගමගේ මහතාද එක්ව සිටිම විශේෂත්වයක්.
එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැක්වු අදහස්..

COMMENTS