තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත් කර තිබූ බව අමාත්...
තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත් කර තිබූ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් ප්‍රකාශයකින් සඳහන් කරයි.
A week before, my Ministerial Security Division (MSD) officers had been warned by their Division on two suspected suicide bombers in Colombo targeting politicians #lka— Mano Ganesan (@ManoGanesan) April 21, 2019
COMMENTS