අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි. රනිල් වික්‍ර...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි.
රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එහි මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටිති.
රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එහි මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටිති.
COMMENTS