දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිසියේ P.C.ගෙන් උසාවියේ P.C.ට නීතිය පිළිබඳ පාඩමක් !
Homeප්‍රවෘත්ති

පොලිසියේ P.C.ගෙන් උසාවියේ P.C.ට නීතිය පිළිබඳ පාඩමක් !

PropellerAds

ඊට පිළිතුරු දී ඇති පොලිස් කොස්තාපල්වරයා තම සාමාන්‍ය දැනුමෙන් පවසා ඇත්තේ 'සර්, මම දන්න විදියට ඔය නඩු තීන්දුවේ අඩංගු කරුණු අපේ රටේ පාර්...

රෝහින්ග්‍යා ගැටුම රූ රැජිනට කිරුළ අහිමි කරයි.
ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා මහේල "අවසන් උත්සාහයක"
ජාත්‍යන්තර බලපෑම් වලින් රට නිදහස් - මහින්ද සමරසිංහ
පොලිසියේ P.C.ගෙන් උසාවියේ P.C.ට නීතිය පිළිබඳ පාඩමක් !
ඊට පිළිතුරු දී ඇති පොලිස් කොස්තාපල්වරයා තම සාමාන්‍ය දැනුමෙන් පවසා ඇත්තේ 'සර්, මම දන්න විදියට ඔය නඩු තීන්දුවේ අඩංගු කරුණු අපේ රටේ පාර්ලිමේන්තුව හරහා පළමුවෙන්ම පනතකින් සම්මත කරගන්න ඕන. දෙවනුව ඒක විධායකය විසින් අනුමත කරලා නීතියක් විදියට අධිකරණය හරහා ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට අපි ඒ නීතියෙන් බැඳිලා ඉන්නවා. ඒකනිසා ලෝකෙ මොන රටක මොන නඩු තීන්දු තිබ්බත් අපිට අදාල වෙන්නෑ. නීතිය අලුතින් දේවල් අපිට එක්කහු කරනන් බෑ. ඒක කරන්න ඕන සුප්‍රිම් උසාවිය. අපි බැඳිලා ඉන්නෙ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ වගන්තිවලින් විතරයි' යනුවෙනි.
 
පොලිස් කොස්තාපල්වරයාගේ කදිම පිළිතුරෙන් පසු විත්තිකරුගේ උගත් නීතිඥවරයා කිසිදු බාධා කිරීමකින් තොරව කල්ගත කොට ඇත. ප්‍රශ්න කිරීම් අවසානයේ යෝෂිතගේ ප්‍රකාශය තමාට කියවා බැලීමට අවශ්‍ය බව ජනාධිපති නීතිඥවරයා පොලිස් කොස්තාපල්ට පවසා තිබේ. එසේ කියවන්නට දීමට නොහැකි බව පොලිස් කොස්තාපල් පවසද්දී ජනාධිපති නීතිඥවරයා කියා ඇත්තේ 'ඇයි අද ඒක කරන්න බැරි ? මම ඊයෙ ශිරන්ති මැඩම්ගෙ කටඋත්තරයත් කියවලා අනුමත කරයින් පස්සෙ තමයි මැඩම් ඒකට අත්සන් කළේ' කියාය.
 
ඊට කොස්තාපල්වරයාගේ පිළිතුර වී ඇත්තේ 'ශිරන්ති මැඩම්ට හරියට සිංහල බෑ. අපි ඒක දන්න නිසා තමයි ඔබතුමාට ප්‍රකාශය කියවන්න දුන්නෙ. මෙතන එහෙම ප්‍රශ්නයක් නෑ. යෝෂිත මහත්තයට හොඳට සිංහල පුලුවන්. එතුමා මේක නැවත කියවලා අත්සන් කරලා තියෙන්නෙ' කියත්ම යෝෂිත සියලුම දෙනාට ඇසෙන පරිදි පවසා ඇත්තේ 'නෑ... නෑ... මට හොඳට සිංහල පුලුවන්. මම කියපු දේ තමයි මේකෙ ලියලා තියෙන්නෙ' යනුවෙනි.
 
ඊයේ (15) රහස් පොලිසිය වෙත කටඋත්තර දීමට ආ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමගද පැමිණ ඇත්තේ මෙම ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාමය. එහිදී ඔහු සියලුදෙනාට ඇසෙන පරිදි ශිරන්ති රාජපක්ෂ මහත්මියට පවසා ඇත්තේ 'මැඩම්, ඊළඟට අපේ ආණ්ඩුව ආපු ගමන් අධිකරණයයි පොලිසියයි ස්වාධීන කරන්න ඕන' කියාය. එවිට ප්‍රශ්න කිරීම් භාරව සිටි පොලිස් නිළධාරීන් හා නිළධාරිනියන් එකිනෙකාගේ මූණු බලාගෙන ඇත්තේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවා රාජපක්ෂ පවුලේ හිතෛශියෙකු වන මොහාන් පීරිස් නමැත්තා අගවිනිසුරු කළ ආකාරය සිහි වූ නිසාවෙනි.
 
තවත් අවස්ථාවකදී ප්‍රශ්න කිරීම් අතරතුර ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ විමර්ශන නිළධාරීන්ට පවසා ඇත්තේ 'මම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක්, මට මෙතනට මගේ කණිෂ්ඨ නීතිඥවරයෙක්ව ගෙන්නන්න ඕන' කියාය. ඊට පිළිතුරු දී ඇති විමර්ශන නිළධාරීන්, අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 110(2) වගන්තිය උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ සඳහන් වන්නේ නීතිඥවරයෙකු කියා මිස ජනාධිපති නීතිඥවරයෙක් ද කණිෂ්ඨ නීතිඥවරයෙක් ද කියා නොවන බැවින් එක් නීතිඥවරයෙකු හැරෙන්නට තවත් අයට එහි පැමිණීමට නොහැකි බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29296,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිසියේ P.C.ගෙන් උසාවියේ P.C.ට නීතිය පිළිබඳ පාඩමක් !
පොලිසියේ P.C.ගෙන් උසාවියේ P.C.ට නීතිය පිළිබඳ පාඩමක් !
http://ift.tt/2x3BbZ2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/pc-pc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/pc-pc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy