වටහා ගන්නට සිහි තැවෙන්නට ඉඩක් තිබුනොත් යලි හැරි ටිකක් විමසා බලනු මැන නුඹ වරද අපි දෙන්නගෙ වෙති නොගෙන ඇමතුම ගොලුව ඉන්නට හදා ගත්ත...
වටහා ගන්නට සිහි තැවෙන්නට
ඉඩක් තිබුනොත් යලි හැරි
ටිකක් විමසා බලනු මැන නුඹ
වරද අපි දෙන්නගෙ වෙති
නොගෙන ඇමතුම ගොලුව ඉන්නට
හදා ගත්තා හිත බිදි
එන්න හිතුනාම යලිත් එන්නට
නුඹට තවමත් ඉඩ රැදි ..................
COMMENTS