තරු දෙනෙත බොද වෙද්දි උණු කඳුළු නෙත දරන් මුළු සිතම ඇවිලුණා දරු පෙමක මහිමයෙන් අම්මාට නැති දුකක් පුතේ මට නුඹ නමින් ඉපදුනා ඒ දිනේ න...
තරු දෙනෙත බොද වෙද්දි උණු කඳුළු නෙත දරන්
මුළු සිතම ඇවිලුණා දරු පෙමක මහිමයෙන්
අම්මාට නැති දුකක් පුතේ මට නුඹ නමින්
ඉපදුනා ඒ දිනේ නැතිව හිතවත් කමක් .......
අම්මාට වැඩියෙනුත් සෙනෙහසක් ලැබුනාද
මවකගේ රැකවරණ මගෙන් ඔබ පැතුවාද
අසරණව උන් ඔබට මම මවක් වූවාද
කියන් පොඩි පුතුනුවනි ඉතිං ඔබ සතුටින්ද ....
COMMENTS