මේ සඳහා මන්ත්‍රීවරුන් 39 දෙනෙකු විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ. මෙම විශ්වාසභංග යෝජනාව මීට ස්වල්ප මොහොතකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නිය...
මේ සඳහා මන්ත්‍රීවරුන් 39 දෙනෙකු විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.
මෙම විශ්වාසභංග යෝජනාව මීට ස්වල්ප මොහොතකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් විසින් කථානායකතුමන් වෙත භාර දෙන ලද බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
COMMENTS