ඩී.කේ.පී. දසනායක රෝහල්ගතව සිටීම නිසා අද අධිකරණය ඉදිරිපත් නොවූ අතර ඔහු වෙනුවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය. මෙම සිදුවීමට සම්බන්ධ තවත...
ඩී.කේ.පී. දසනායක රෝහල්ගතව සිටීම නිසා අද අධිකරණය ඉදිරිපත් නොවූ අතර ඔහු වෙනුවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.
මෙම සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටින්නේ නම් තරාතිරම නොබලා ඔවුන් සියලු දෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වයා අපරාධ පරීක්ෂණ පෙදාර්තමේන්තු නිළධාරීන්ට නියෝග කළේය.
COMMENTS