දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මොණරාගල සහ තංගල්ල රෝහල් වල ඖෂධ හිගයක් නෑ
Homeප්‍රවෘත්ති

මොණරාගල සහ තංගල්ල රෝහල් වල ඖෂධ හිගයක් නෑ

PropellerAds

අදාල රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට ඖෂධ වට්ටෝරු පත් දෙක බැගින් නිකුත් කරන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසා...

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
CID භාරයට ගත් රංගන ශිල්පී රයන් වැලිගම පොලීසියට භාර දෙයි
මෛත්‍රී - මහින්ද සාකච්ඡා එකඟතාවකින් තොරවම අවසන්
මොණරාගල සහ තංගල්ල රෝහල් වල ඖෂධ හිගයක් නෑ
අදාල රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට ඖෂධ වට්ටෝරු පත් දෙක බැගින් නිකුත් කරන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු ලෙස පැවසුවේ ඒ සම්බන්ධයෙන් සෙයා බලන බවයි.
 
අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව එම රෝහල්වල අධ්‍යක්ෂවරු පවසති. වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ඖෂධ සියල්ල බාහිර සහ නේවාසික රෝගීන්ට අඛණ්ඩව ලබාදෙන බවත්, කිසිදු ඖෂධ හිගයක් නොමැති බවත් එම රෝහල්වල අධ්‍යක්ෂවරුන් නිකුත් කළ මෙම ලිපිවල සඳහන් වෙයි.
 
මොණරාගල සහ තංගල්ල රෝහල්වල අධ්‍යක්ෂවරු නිකුත් කළ ලිපි පහතින් දක්වා ඇත.
 
health 1
health 2
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොණරාගල සහ තංගල්ල රෝහල් වල ඖෂධ හිගයක් නෑ
මොණරාගල සහ තංගල්ල රෝහල් වල ඖෂධ හිගයක් නෑ
http://ift.tt/2vjiU9o
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_790.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_790.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy