කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව නීති පති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව බව අස...
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව නීති පති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව බව අසාද් සාලි මහතා කියා සිටියේය. ඒ අනුව විමර්ශන අවසන් වී නොමැති තත්ත්වයක මාධ්‍යයට හෝ වෙනත් පාර්ශවයකට ඒ පිළිබඳ තීරණ ගත නොහැකි බවයි සාලි මහතා පෙන්වා දුන්නේ.
බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රවී කරුණානායක මහතාට එම විමර්ශන අතරතුර ඉල්ලා අස්වන ලෙස බල කිරීම යෝග්‍ය නොවන බවද හෙතෙම සඳහන් කළේය. අද රවී කරුණානායක මහතාට ඉල්ලා ඇස වන බල කරන්නේද කම්බ හොරුන් බවයි අසාද් සාලි මහතා ප්‍රකාශ කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS