රවී කරුණානායක විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද තවමත් එම අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවන්නේ ඔහු විසින් බව දූෂණ විරෝධි හඬසංවිධානය පවස...
රවී කරුණානායක විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද තවමත් එම අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවන්නේ ඔහු විසින් බව දූෂණ විරෝධි හඬසංවිධානය පවසනවා.
එහි කැඳවුම්කරු උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ ඊයේ (16)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.
(හඬ පටය : නෙත් fm)
COMMENTS