අගමැතිවරයා ප්‍රකාශ කළේ වතුකරයේ ජනතාවට පළමු වතාවට තමන්ගේම ඉඩමකට නිවාසයකට හිමිකම් කීමට අවස්ථාව ලැබී ඇති බවයි. එමෙන්ම පාසල් ඇතුළු සියලු පහස...
අගමැතිවරයා ප්‍රකාශ කළේ වතුකරයේ ජනතාවට පළමු වතාවට තමන්ගේම ඉඩමකට නිවාසයකට හිමිකම් කීමට අවස්ථාව ලැබී ඇති බවයි. එමෙන්ම පාසල් ඇතුළු සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද අගමැතිවරයා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මාතර ඉදුනිල් කැළුම් ජයවීර
COMMENTS