හිටපු අමාත්‍යවරයා සිය ධූර කාලය තුළ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දුෂණ අක්‍රමිකතා සිදු කිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා 5කට අල...
හිටපු අමාත්‍යවරයා සිය ධූර කාලය තුළ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දුෂණ අක්‍රමිකතා සිදු කිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා 5කට අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.
මේ වන විටත් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් එවකදී පියංකර අමාත්‍යවරයා විසින් අධිකාරියේ පරිපාලනය තර්ජනය කොට බිය වද්දා මේ කටයුතු සිදුකර ගත් බවට දිවුරුම් ප්‍රකාශ ලබාදී ඇති බවද වාර්තා වේ.
COMMENTS