එහෙත් විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් තීන්දුව කැබිනට් මණ්ඩලය තුළ නොව පිටතදී විවේචනය කිරීම තුළ ඔහු සාමුහික බැඳීම ඉවතලා ඇති බව මනෝ ගනේෂන මහතා ...
එහෙත් විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් තීන්දුව කැබිනට් මණ්ඩලය තුළ නොව පිටතදී විවේචනය කිරීම තුළ ඔහු සාමුහික බැඳීම ඉවතලා ඇති බව මනෝ ගනේෂන මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ඇමතිධූරයේ හිඳිමින් ආණ්ඩුවට විරුද්ධව කතා කිරීම ඉවසා ගත නොහැකි දෙයක් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. රාජපක්ෂ පාලන කාලයේදී මෙන් නැවත වරක් කැලැ නීතියට ඉඩ දිය නොහැකිබව හෙතෙම අවධාරණය කළේය. එහෙයින් කලබල නොවී තමන් අතින් සිදුව ඇති වැරැද්ද පිළිගත යුතු අතර තම වැරැද්ද නිවැරදි කරගැනීම වෙනුවෙන් නීති උපදෙස් අවශ්‍ය නොවන බවද මනෝ ගනේෂන මහතා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS