ඒ මහතාගේ අවසන් කටයුතු ලබන 20 වෙනි ඉරිදා මහනුවරදී සිදු කිරීමට නියමිතයි. 1980 ආරම්භ කරන ලද STF හි පළමු අණදෙන නිලධාරියා ලෙස ඒ මහතා කටයුතු ...
ඒ මහතාගේ අවසන් කටයුතු ලබන 20 වෙනි ඉරිදා මහනුවරදී සිදු කිරීමට නියමිතයි.
1980 ආරම්භ කරන ලද STF හි පළමු අණදෙන නිලධාරියා ලෙස ඒ මහතා කටයුතු කලේය. බෝධි ලියනගේ මහතා අවංක පොලිස් නිලධාරියෙකු ලෙස නම් දැරූ පුද්ගලයෙකි.
බෝධි ලියනගේ මහතා විසින් රචනා කළ "අන්න ඒක හරි" නම් කෘතිය එළිදැක්වීම 2017 මාර්තු මාසයේදී මහවැලි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
COMMENTS